Register

අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර පහතින් ඇති විස්තරය කියවා තේරුම් ගැනීම ඉතා වැදගත් බව සලකන්න

ශිල්ප දනව්ව වෙබ් අඩවියේ ලියාපදිංචි වන දරුවන් මේ පිළිබඳව අවධානය යොදවන්න

අප ආයතනය මගින් මුදල් අයකර පවත්වනු ලබන පන්ති මෙන්ම නොමිලේ පවත්වනු ලබන පන්ති ද ඇති බව සතුටින් දන්වමු. ඒ නිසා ලියාපදිංචිය සඳහා ඔබ සම්පූර්ණ කරනු ලබන මෙම ‌අයදුම්පත තුළ ඒ බව පැහැදිළිව සඳහන් කරන්න. මුදල් ගෙවන පන්ති සඳහා Paid යන්නත්, නොමිලේ පවත්වන පන්ති සඳහා Free ලෙසත් අදාල කොටුව තෝරන්න.

මුදල් ගෙවා පන්තිවලට සහභාගිවන දරුවන්ට නොමිලේ පන්ති සඳහා සහභාගීවීමට අවස්ථාව ස්වයංක්‍රීයව හිමි වේ. ඒ නිසා මුදල් ගෙවන පන්ති සඳහා සහභාගිවන දරුවන් නැවත නොමිලේ පන්ති සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය නොවේ. නොමිලේ පන්ති සඳහා ලියාපදිංචි වන දරුවන්ට නොමිලේ පන්ති සඳහා පමණක්හ භාගීවීමට අවස්ථාව හිමිවන බව සලකන්න. නොමිලේ පන්ති සඳහා පමණක් ලියාපදිංචි වු දරුවකුට පසු කාලීනව ගෙවීම් පන්ති සඳහා සහභාගීවීමට අවශ්‍ය නම් 0713700600 අංකයට ගෙවීම් පන්තිය සඳහා ද ඇතුළත් කර ගන්නා ලෙස ඔබේ නම ශ්‍රේණිය හා විෂයන් සහිතව wahtsapp පණිවුඩයක් තැබීම ප්‍රමාණවත් වේ.

ඉහත මෙනුවේ ඇති Time Table ස්ථානය Click කර සියලු පන්තිවල කාල සටහන් බලාගැනීමේ හැකියාව ඇත.

දැනුමට අත්වැලක්…….. බුද්ධියට අවකාශයක්…………….

Cantact us – 0713700600

650/D Palanwatta Road/Arewwala/Pannipitiya

All Rights Reserved © copyright 2020 I Powered by Shilpa Danauwa